27.5 C
Galle

වැල්ලවත්තේ නිවසක අබිරහස් ලෙස මියගිය විදෙස් කතකගේ මළ සිරුරක්

Published:

වැල්ලවත්තේ මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ මියගොස් සිටි විදෙස් කාන්තාවකගේ මල සිරුරක් හමු වූ බව පොලිසිය පවසයි.

කුලී පදනම මත එම නිවාස සංකීර්ණයේ රැඳී සිටි එම කාන්තාව 66 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාවක් බව ද අනාවරණය වී තිබේ. ‍පොලිසිය පවසන්නේ එම කාන්තාව 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු සමඟ මෙම නිවසේ රැඳී සිට ඇති බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියයි.

Related articles

error: Content is protected !!