ගසකට නැග සෙල්ෆි ගැසූ දරුවා දියේ ගිලී මියයයි පුවත් Published: March 8, 2022 FacebookTwitterPinterestWhatsApp ඉපලෝගම කුංචිකුලමේ දී 13 හැවරිදි දරුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ජය ගඟ ඉවුරේ ඇති ගසකට නැග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේ දී එම දරුවා ගඟට වැටී අතුරුදන්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය. FacebookTwitterPinterestWhatsApp Related articles මාලබේ බයිසිකල් සංදර්ශනය, තරුණයින් 22ක් කොටු වේ පුවත් May 2, 2026 අවුරුදු උත්සවයේ අන්තරාදායක ලෙස රිය පැදවූ තරුණයා අත්අඩංගුවට පුවත් April 25, 2026 ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි පුවත් March 25, 2026 ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි) පුවත් June 18, 2022