ගාල්ලේ ඇළක මළ සිරුරක් පාවෙයි පුවත් Published: March 10, 2022 FacebookTwitterPinterestWhatsApp ගාල්ල නගරය බස්නැවතුම සහ දුම්රිය ස්ථානය අතරින් ගලා බසින ඇළ මාර්ගයේ මියගිය පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් පාවෙමින් තිබෙන බව පොලිසිය කියයි. අද (10) උදෑසන මෙම මළ සිරුර දැක ඇති අතර එය ගොඩට ගැනීම සඳහා කටයුතු කරමින් සිටියි. FacebookTwitterPinterestWhatsApp Related articles මාලබේ බයිසිකල් සංදර්ශනය, තරුණයින් 22ක් කොටු වේ පුවත් May 2, 2026 අවුරුදු උත්සවයේ අන්තරාදායක ලෙස රිය පැදවූ තරුණයා අත්අඩංගුවට පුවත් April 25, 2026 ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි පුවත් March 25, 2026 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022