27.6 C
Galle

සිමෙන්ති රුපියල් 475.00 ඉහළ දමයි

Published:

සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50ක කොට්ටයක මිල රුපියල් 475.00කින් ඉහළ නැවීමට සිමෙන්ති සමාගමක් කටයුතු කර තිබේ.

මේ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375.00 සිට රුපියල් 1850.00ක් දක්වා ඉහළ ගොස් ඇත.

සිමෙන්ති මිල පාලනය කිරීමෙන් රජය ඉවත්වීම හේතුවෙන් සිමෙන්තිවල මිල තීරණය කරනු ලබන්නේ සිමෙන්ති සමාගම් විසිනි.

Related articles

spot_img
error: Content is protected !!