26.8 C
Galle

ගෑස් නැතිව කරාපිටියේ පාර වසා දමති

Published:

කරාපිටියේ ඉන්ධන පිරිවුම්හළ අස‍ළ ලිට්‍රෝ ගෑස් අළෙවි සැළෙන් ගෑස් මිල දී ගැනීමට අද (20) අළුයම සිට පෝළිමේ සිටි ජනතාව කෝපයට පත්ව ගාල්ල මාපලගම මාර්ගය හරස්කිරීම හේතුවෙන් කරාපිටිය නගරයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබිණි.

තමන්ට ගෑස් නොලැබෙන බව දැනගත් විට ඔවුහු එලෙස මාර්ගය හරස්කර විරෝධතාවක නිරතවූහ.

Related articles

spot_img
error: Content is protected !!