දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. දුම්රිය තුන්වැනි පන්තිය, දෙවැනි පන්තිය සහ පළමු පන්තිය සඳහා කිලෝ මීටරයක් යාම සඳහා අයකරන ගාස්තු මේ අනුව සංශෝධනය කර ඇත.
නව ගාස්තු අයකිරීම කවර දිනක සිටි සිදුවන්නේ ද යන්න පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බවත් ඒ බව දැනුම් දෙන බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
එම සංශෝධිත ගාස්තු අයකිරීම් පහතින් සඳහන් කර ඇත.



