28.3 C
Galle

ධාවනය වන දුම්රියේත්, උද්ඝෝෂණයක් (වීඩියෝ සහිතයි)

Published:

ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් රට පුරා ක්‍රියාත්මක වෙද්දී පොදු ප්‍රවාහන සේවා භවිතා කරන ජනතාව තමන් ගමනේ යෙදෙන අතරතුර පවා ආණ්ඩුවට එරෙහිව සිය විරෝධතාව ප්‍රකාශ කිරීමට පුරුදුව සිටිති.

කාර්යාල සේවක සේවිකාවන් විශාල පිරිසක් ගමන් ගන්නා දුම්රියවල මෙය අද (19) වනවිට සුලබ දසුනක් බවට පත්ව තිබේ.

මේ එවැනි එක් අවස්ථාවකි.

Related articles

spot_img
error: Content is protected !!