රාජ්‍ය ඇමතිවරු පත්කිරීමත් අද සවස පුවත් Published: April 18, 2022 FacebookTwitterPinterestWhatsApp රාජ්‍ය ඇමතිවරු අද (18) සවස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මෙතෙක් රාජ්‍ය ඇමතිධූර දැරී පිරිසට අමතරව නවකයන් කිහිප දෙනකුට ද රාජ්‍ය ඇමතිධූර හිමිවන බවට වාර්තා වෙයි. FacebookTwitterPinterestWhatsApp Related articles ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද පුවත් June 4, 2022 රාජපක්ෂ ආණ්ඩුව, රට බංකොලොත් කළ හැටි මෙන්න පුවත් May 25, 2022 ගෝඨාගෝ ගමට, වැඩක් දෙන්න රනිල්ගේ සූදානම. ඉදිරි සති කිහිපය භයානකයි පුවත් May 14, 2022 දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙයි (වීඩියෝ දර්ශන) පුවත් May 10, 2022