27.1 C
Galle

බස් ගාස්තු 35%කින් ඉහළට

Published:

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අද (19) දිවයින පුරා පුද්ගලික බස් සේවකයෝ බස් ධාවනය නවතා උද්ඝෝෂණවල නිරත වූ අතර ජාතික ගමනාගමන කොමිසම අද සවස බස් ගාස්තු සංශෝධනයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව අවම බස්ගාස්තුව රුපියල් 27.00ක් දක්වා ඉහළ යන අතර බස් ගාස්තු 35%කින් ඉහළ දමා ඇත. ඒ අනුව මෙතෙක් ඉහළම බස් ගාස්තුව ලෙස පැවැති රුපියල් 1,498.00 මුදල රුපියල් 2,022ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව වැඩි වූ මුදල 524.00කි

Related articles

spot_img
error: Content is protected !!