29.4 C
Galle

“රසායනික පොහොර ගේනවා. වගා අරඹන්න” – කෘෂිකර්ම ඇමති

Published:

රසායනික පොහොර ගෙන්වීමට රජය ඊයේ (26) තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය ජනක වක්කුඹුර පවසයි
ඔහු පවසන්නේ රජය ඊයේ (26) මෙම තීරණය ගත් බවයි.

හැකි ඉක්මණින් රසායනික පොහොර ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වන බැවින් වගා කටයුතු ආරම්භ කරන ලෙස ද ඔහු සියලු ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!