28.2 C
Galle

වී වගාවට රසායනික පොහොර ගෙන්වීමට අනුමැතිය

Published:

හරිත කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ආරක්ෂා කරන බව රජය පැවසුව ද යල කන්නයේ වී වගාව සඳහා මියුරේට් ඔෆ් පො‍ටෑෂ් හෙවත් පොටෑසියම් ක්ලෝරයිඩ් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 38,500ක් ආනයනය කිරීම සඳහා යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබිණි.

තරකාරී මිල ගණන් කැඳවීමේ ක්‍රමයට මෙම පොහොර තොගය ආනයනය කර රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ ඒවා ගොවීන් වෙත බෙදාදීමට නියමිතය.

Related articles

error: Content is protected !!