මහින්දානන්දටත් හූ සංග්‍රහයක් පුවත් Published: May 8, 2022 FacebookTwitterPinterestWhatsApp නාවලපිටිය නගරය හරහා ගමන්කරමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ වටකරගත් විරෝධතාකරුවන් පිරිසක් ඔහුගේ ගමන් මඟ හරස්කර බාධා කළහ. එම අවස්ථාවේ දී පොලිසිය මැදිහත්වී මන්ත්‍රීවරයාට එම ස්ථානයෙන් ඉවත්ව යාමට ඉඩ සළසා දුන් අතර ඔහුගේ රථය නොපෙනී යනතුරුම ජනතාව හූ හඬ තැබූහ FacebookTwitterPinterestWhatsApp Related articles rata.lk විශ්ව සවාරිය – 1. “අභ්‍යවකාශය යනු කුමක් ද ?” අභ්‍යාවකාශය January 4, 2023 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා පුවත් June 20, 2022 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022