වතුර බෝතලයක මිල දෙගුණයක් වෙයි පුවත් Published: May 2, 2022 FacebookTwitterPinterestWhatsApp බෝතල් කළ පානීය ජලය දෙගුණයකින් පමණ මිල ඉහළ ගොස් තිබේ. මීට පෙර රුපියල් 65.00ක් සහ 70.00ක් වැනි මුදලකට අළෙවි වූ වතුර බෝතලයක් අද (02) වනවිට රුපියල් 130.00ට මිල නියම කර තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles පාසල් සිසුවකු කලපු ජලයේ ගිලී මරුට පුවත් May 30, 2022 බහුජාතික සමාගම් විසින් විනාශ කළ, අපේ සබන් කර්මාන්තය පුවත් May 28, 2022 විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර (සජීවී දර්ශන සහිතයි) පුවත් May 5, 2022 මහ වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි පුවත් April 10, 2022