28.7 C
Galle

ඉන්ධන පිරවුම්හල් අසළ යළිත් දිගු පෝළිම්

Published:

මේ වනවිට නැවත රට පුරා ඉන්ධන හිඟයක් ඇති වී තිබේ.

රජය පවසන්නේ පෞද්ගලික ටැංකි රථ හිමියන් කර ඇති වර්ජනය හේතුවෙන් මේ හිඟය තිබෙන බවය.

නමුත් තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පවසන්නේ මේ වනවිට ලැබී ඇති ඉන්ධන තොග අවසන්වීම හේතුවෙන් මේ අර්බුදය හටගෙන ඇති බවයි.

අද (03) දිනයේ ද ඉන්ධන පිරවුම්හල‍ෙ බොහොයක් වසා දමා තිබූ අතර ඉන්ධන තොග ඇති පිරවුම්හල් අසළ දිගු පෝළිම් දක්නට ලැබිණි.

මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ මහරගම නාවින්න ඉන්ධන පිරවුම්හළ අසළ අද දිස්වූ ආකාරයයි.

Related articles

spot_img
error: Content is protected !!