ඉන්ධන පෝළිමක තවත් මරණයක් සිදුවෙයි පුවත් Published: May 14, 2022 FacebookTwitterPinterestWhatsApp පෙට්රල් ලබා ගැනීමේ අරමුණින් සීදූව, මුතුවාඩිය, කුස්වල ඉන්ධන පිරවුම්හළේ පෝළිමේ රැඳී සිටි අයකු අද (14) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි ත්රී රෝද රථ රියදුරෙකි. FacebookTwitterPinterestWhatsApp Related articles ඩීසල් සහ පෙට්රල් මාරු වී වාහන රැසක් අතරමග නවතී පුවත් May 28, 2022 කුරුණෑගල දී තෙල් බවුසරයක් පෙරැළී, පෙට්රල් අපතේ යයි පුවත් May 27, 2022 තෙල් වංචාවට විරෝධය දක්වමින්, හම්බන්තොට “තෙල් දීපං ගම” බිහිවෙයි (වීඩියෝ සහිතයි) පුවත් May 25, 2022 තත්වය භයානකයි, ශ්රී ලංකාවට යන්න එපා යැයි රටවල් රැසක් සිය වැසියන්ට කියයි පුවත් May 11, 2022