29.9 C
Galle

කරාපිටිය රෝහලේ වාහනවලට තෙල් නෑ. ලක්ෂ 20ක පොල්ලක්

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ වාහන සඳහා ඉන්ධන ලබාගත් සැපයුම් කරුවන්ට රුපියල් ලක්ෂ 20ක මුදලක් ගෙවිම පැහැර හැරීම හේතුවෙන් රෝහලේ වාහන සඳහා ඉන්ධන ලබාදීම නතර කර තිබේ.

මේ හේතුවෙන් ඊයේ (07) දිනයේ දී ද රෝහලට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන ඒමට නොහැකි වී ඇති අතර දැනට ගිලන්රථ සඳහා පමණක් ඉන්ධන තිබෙන බවත් ඉදිරියේ දී ඒ සඳහා ද ඉන්ධන නොමැතිවන බවත් වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!