25.4 C
Galle

“මයිනාගෝ ගම” වනුවට “No Deal Gama” ඉදිවෙයි

Published:

මයිනාගෝ ගම වෙනුවට අරලියගහ මන්දිරය ඉදිරිපිට “No Deal ගම” ආරම්භ කිරීමට විරෝධතා කරුවන් කටයුතු කරමින් සිටියි.

ඔවුන් මේ ස්ථානයේ අට්ටාල ගසා අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටියි. එම විරෝධතා ගම්මාන මීට පෙර “රනිල් ගෝ ගම” යනුවෙන් ගමක් පිහිටුවන බවට ප්‍රකාශ වුව ද දැන් පිහිටුවීමට කටයුතු කර ඇත්තේ “No Deal ගම” යන්නයි. එමගින් රනිල්ට යන්න යැයි කීමක් අර්ථ නිරූපනය වන්නේ නැත. ඉන් කියවෙන්නේ ඩීල් එපා යන්න පමණි.

Related articles

error: Content is protected !!