28.7 C
Galle

ජනපති හා පොම්පියෝ හමුවේ ඡායාරූප

Published:

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර  හමුවක් අද ( 28 ) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එයට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

ජනාධිපතිවරයා සමග පැවැති හමුවේ ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබිණි.

ඇමෙරිකා දූත පිරිස අද සවස මාලදිවයින බලා පිටත්වයාමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!