නියාගම තල්ගස්වල මාළු වෙළෙන්දකු ආසාදිතයි පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: October 29, 2020 FacebookTwitterPinterestWhatsApp ගාල්ල නියාගම තල්ගස්වල හන්දියේ මාළු ලෑල්ලක් පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව අද (29) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම පුද්ගලයාගේ ආසාදිතයන් සොයා නිරෝධායන කටයුතු සඳහා යොමු කරමින් සිටියි. FacebookTwitterPinterestWhatsApp Related articles එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026