ඩීසල් රැගත් බවුසරයක් පෙරැළේ පුවත්පුවත් විශේෂ Published: July 2, 2022 FacebookTwitterPinterestWhatsApp ඩීසල් ලීටර 13,200ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් හංවැල්ල පූගොඩ මාර්ගයේ දි අද (02) අලුයම පෙරැළී ඇතැයි පොලිසිය පසයි. ගිරිදර ප්‍රදේශයේ දී මෙම රථය පෙරළී ඇති අතර ඩීස්ලවලට හානියක් සිදුව නැතැයි ද වාර්තා වේ. FacebookTwitterPinterestWhatsApp Related articles අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ August 25, 2026 ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට පුවත් August 25, 2026 රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි පුවත් August 25, 2026 පාස්කු ප්රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා පුවත් August 25, 2026