28.3 C
Galle

ගාල්ලේ මුහුද ගොඩගලයි. ඉදිකිරීම්වලටත් හානි (වීඩියෝ සහිතයි)

Published:

දැඩි සුළං තත්වය හේතුවෙන් ගාල්ල නගරය ඇතුළු නිරිත දිග වෙරළේ ස්ථාන රැසක ගොඩබිමට විශාල මුහුදු රැළ පැමිණ ඇත.

මෙය සුනාමි තත්වයක් නොවන බවත් අයහපත් කාලගුණය හේතුවෙන් නිරිතදිග මෝසම් සමයේ ඇතිවන උදම් රළ තත්වයක් බවත් වාර්තා වේ.

කහව, හික්කඩුව, සීනිගම ආදී ප්‍රදේශවල ද මෙම තත්වය බලපා තිබේ.

ගාල්ල නරගයේ වෙරළ අයිනේ පිහිටා තිබූ ඉදිකිරීම් කිහිපයක් ද මේ රළ පහරින් කැඩී ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!