27.1 C
Galle

ධනංජයටත් කොරෝනා

Published:

ධනංජය සිල්වාට ද කොවිඩ් ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. ලබන 08 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිත ඕස්ට්‍රේලියාව සමඟ දෙවැනි ටෙස්ට් තරඟයට ධනංජයගේ සහභාගීත්වය මේ හේතුවෙන් අවිනිශ්චත වෙයි.

මේ අතර ලක්ෂාන් සඳකැන් සහ ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමට කැඳවා ඇතැයි ද වාර්තා වෙයි.

මීට පෙර කොරෝනා ආසාදනය වූ ඇන්ජලෝ මැතිව්ස්ට කො‍රෝනා සුව වී ඇති බැවින් ‍ඔහු දෙවැනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටියි.

Related articles

spot_img
error: Content is protected !!