28.3 C
Galle

ආසාදිතයන් ගණන තවත් 102කින් ඉහළට

Published:

කොරෝනා ආසාදනය වූ බව තහවුරු කරගත් තවත් පුද්ගලයන් 102ක් සොයාගැනීමත් සමඟම මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ රෝගීන් ගණන 10,663 දක්වා ඉහළ ගියේය.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ අද දිනයේ මීට පෙර ප්‍රකාශයට පත්කර ආසාදිතයන් 137 හා මෙම 102ක පීරිස සමග වාර්තා වූ මුළු ගණන 239ක් බවයි.

ඔවුන්ගේ සමීපතමයන් සොයා නිරෝධායනයට කටයුතු යොදන බව ද එම මධ්‍යස්ථානය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!