30 C
Galle

හිරුණිකා CID වෙත පැමිණෙයි

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද (20) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනත්ුවට පැමිණියාය. ඒ ඇයට කරන ලද දැනුම් දීමකට අනුව විශේෂ ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ඇය පවසන්නේ කවර කාරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගන්නේ ද යන්න තමන් නොදන්නා බවයි. කෙසේ වෙතත් අරගලය සම්බන්ධ කරුණකට එසේ ප්‍රකාශයක් ලබාගන්නවා ඇතැයි ඇය විශ්වාසය පළකරයි.

Related articles

error: Content is protected !!