26.8 C
Galle

ශ්‍රී ලංකාවේ බංකොලොත් බව ඉන්දියාවේ වාර්තාවලින් එළියට එයි

Published:

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්ව ඇති බැවින් ශ්‍රී ලංකන් එයාර් ලයින් ඇතුළු ගුවන් සමාගම් රැසක යානා ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දියාවෙව් තිරුවානන්තපුරම් ගුවන්තෙටුපොළට පැමිණෙන බව ඉන්දියාව පවසයි.

එරට මාධ්‍ය වාර්තාකර ඇත්තේ පසුගිය සිකුරාදා (19) දිනයේ දී ද ගුව්න යානා 04ක් ඉන්ධන ලබාගැනීමට පැමිණි බවයි. පසුගිය මැයි 27 වැනි දා සිට මාස 03කට මදක් අඩු කාලයේ දී ගුවන් යානා 208ක් තම ගමනේ නැවතුමක් නොවූ තිරුවානන්තපුරම් ගුවන් තොටුපොළට ඉන්ධන ගැනීම සඳහාම පැමිණ ඇති බව එම වාර්තාවල දැක්වේ

Related articles

spot_img
error: Content is protected !!