26.8 C
Galle

ඇමති මනුෂගෙන්, කාන්තාවන්ට සුබ ආරංචියක්

Published:

කම්කරු සහ විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානාක්කාර රාත්‍රී සේවය සඳහා කාන්තාවන්ට මෙතෙක් ඇති සීමා ඉවත්කිරීමට තීරණයක් ගෙන තිබේ.

ඒ සඳහා දැනට පවතින කම්කරු නීති වෙනස් කිරීමට පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපෙද් දී තිබේ.

මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කරන්නේ දැනට ඇති සීමාවන් හේතුවෙන් කාන්තාවකට රාත්‍රී සේවයේ යෙදිය හැක්කේ මසකට දින දහයක් පමණක් බවයි. එය දින 15ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත. එමෙන් ම මාසයකට පැය 60ක් අතිකාල සේවයේ  යෙදීමට ද ඔවුන්ට දැනට අවස්ථාව ඇති අතරඑ එය පැය 75ක් දක්වා දීර්ඝ කිරීමට ද තීරණය කර තිබේ.

මේ සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට දැනටමත් අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කරමින් සිටියි

Related articles

spot_img
error: Content is protected !!