26.8 C
Galle

සාමණේර හිමිනමක් අපයෝජනය කළා යැයි ගුරුවරයෙක් අත්අඩංගුවට

Published:

බාලවයස්කාර සාමණේර හිමිනමක් අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්න්ධයෙන් ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37ක් වූ ලග්ගල පදිංචිකරුවෙකි.

ලග්ගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින සාමණේර හිමිනමක විසින කරන ලද පැමිණිල්ලට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සාමණේර හිමිනම වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති අතර ලග්ගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!