26.8 C
Galle

භූමිතෙල් ලීටරයක් වාර්තාගත ලෙස ඉහළ දමයි

Published:

භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253.00කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340.00ක් වෙයි. භූමිතෙල් ලීටරයක් පැවතියේ රුපියල් 87.00 ක් ලෙසිනි.

මෙම මිල ඉහළ යාම ශ්‍රී ලංකා ඉතිහාසයේ භූමිතෙල් ලීටරයක් එකවර වැඩිම මුදලකින් ඉහළ දැමූ අවස්ථාව ලෙස සටහන් වෙයි.

Related articles

spot_img
error: Content is protected !!