27.2 C
Galle

ත්‍රී‍රෝද රථ ඇතුළු සියලු මගී ප්‍රවාහන සේවා නියාමනය කිරීමේ නව සැළැස්මක්

Published:

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලු ම මගී ප්‍රවාහන සේවාවන් නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ගමනා ගමන කොමිෂන් සභාව වෙත පැවරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු පවසන්න් ඒ අනුව ලංගම බස්, පුද්ගලික බස්රථ, දුම්රිය, ත්‍රී රෝද රථ ඇතුළු කුලී ප්‍රවාහන සේවා ඇතුළු සියලුම මගී ප්‍රවාහන රථ නියාමනය කිරීමට හැකි අයුරින් පනත් සංශෝධනය කරන බවයි.

මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related articles

error: Content is protected !!