26.8 C
Galle

වන අලි පහර දී දෙදෙනකු මරුට

Published:

වන අලි ප්‍රහාරවලින් ඊයේ (21)  රාත්‍රී පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්ත් වැලිකන්ද, දිඹුලාන ප්‍රදේශයේ පදිංචි බන්දුල දිසානායක නමැති 37 හැවිරිදි අයකු සහ අරලගංවිල කන්දේගම පදිංචි  සරත් පාලිත නමැති  අවිවාහක අයෙකි.

මෙම මරණ සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය සහ වැලිකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!