26.8 C
Galle

පියාගේ පොලු පහරින් පුතා මරුට

Published:

පියකු විසින් පොල්ලකින් පහර දීමෙන් පුතා මියගොස් ඇතැයි පිටිගල පොලිසිය කියයි.

මෙලෙස මරුමුවට පත්ව ඇත්ත‍ේ 40 හැවිරිදි අයෙකි.

පිටිගල, අමුගොඩ, සිත්තරගොඩ ප්‍රදේශයේ පදිංචි පියා සහ පුතා අතර ඇතිවූ බහින් බස්වීමක් අතරතුර පියා තම පුතාට පොල්ලකින් පහර දී ඇත.

පිටිගල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!