26.8 C
Galle

මැයි 09 ප්‍රහාරයට සැකපිට 3,500ක් අත්අඩංගුවට 1,200ක් රිමාන්ඩ්

Published:

ගාලුමුවදොර සාමාකමී උද්ඝෝෂකයන්ට පසුගිය මැයි 09 වැනි දා පහරදීමෙන් පසු දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට අදාල ව ඊයේ (21) තවත් පුද්ගලයන් 31 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මැයි 09 වැනි දා කලහකාරී සිද්ධි 858ක් වාර්තා වී ඇති අතර ඊයේ අත්අඩංගුවට ගත් 31 දෙනා සමඟ මේ වනවිට පුද්ගලයන් 3,553ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙම පිරිස අතරින් පුද්ගලයන් 1,255ක් රිමාන්ඩ් කර ඇති බව ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!