26.8 C
Galle

සංගීත කාමරේ දී දැරියන් සිපගත් ගුරුවරයෙක් අත්අඩංගුවට

Published:

දික්වැල්ල නගරයේ පිහිටි ජාතික පාසලක සිසුවියන් තිදෙනකු සංගීත කාමරයේ දී සිප වැළඳ ගත්තා යැයි සැකපිට එම පාසලේ ගුරුවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට දික්වැල්ල පොපලිසිය කටයුතු  කර තිබේ.

මෙලෙස ගුරුවරයාගේ අතවරයට ලක්වූ දැරියන් විසින් දෙමාපියන්ට ඒ බව දැනුම් දීමෙන් පසු ඔවුන් ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල පොලිසියට යොමුකිරීමෙන් පසු සැකකාර ගුරවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගුරුවරයා 38 හැවිරිදි වියේ පසුවන්නෙක් බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!