27.2 C
Galle

අධිකරණය මඟහැරිය පැතුම් කර්නර්ට වරෙන්තු

Published:

පාර්ලිමේන්තු පිවිසුමේ පොල්දූව වටරවුමේ පැවති විරෝධතාවයේ සැකකරුවකු වන පැතුම් කර්න වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල වරෙන්තු නිකුත් කළේය.

උද්ඝෝෂණය අතරතුර ගැටුම්කාරී තත්වය මෙහෙයවන ලදැයි ඔහුට චෝදනා එල්ල වී තිබිණි. අද ඊට සම්බන්ධ නඩුව අධිිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී පැතුම් කර්නර් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

Related articles

error: Content is protected !!