26.7 C
Galle

නීතිඥ සංගමයෙන් ආණ්ඩුවට රතු එළියක්

Published:

රජයට එරෙහිව උද්ඝෝෂණ සහ විරෝධාවල යෙදෙන පුද්ගලයන් ත්‍රස්තවාදී ක්‍රියාවල නිතර වූ බවට අර්ථ කථනය කරමින් “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන” භාවිතා කරීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇතැයි ශ්‍රී ලංකා  නීතිඥ සංගමය නිවේදනය කර සිටියි.

නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ දීර්ඝකාලයක් පුද්ගලයන් රඳදවා තබා ගැනීමට විධායකයට  ප්‍රතිපාදන නැතිි බවයි.

Related articles

spot_img
error: Content is protected !!