26.7 C
Galle

අධිවේගයේ අනතුරින් කාන්තාවක් මරු දකී

Published:

කඩවත පිවිසුම අසන්නයේ දී මෝටර් රථයක් ලොරියක ගැටීමෙන් ඊයේ (23) රාත්‍රී සිදුවූ අනතුරකින් කාන්තාවක මියගිය බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගීතානි මානෙල් ප්‍රිය්නති නමැති 47 හැවිරිදි එක්දරු මවකි.

ටයිල් පැටවූ ලොරියක් මාතර දෙස සිට කඩවත දෙසට ගමන් කරමින් සිටිය දී පිටුපසින් පැමිණි කාරය එහි ගැටී ඇත. පොලිසිය පවසන්නේ බරපතල තුවාල සහිතව එම කාන්තාව අනතුර සිදු වූ ස්ථානයේ දි ම මියගොස් සිටි බවයි.

Related articles

spot_img
error: Content is protected !!