27.2 C
Galle

විදුලි යතුරුපැදි, පාපැදි බලපත්‍රයෙන් ගෙන්වීමට අවසර දෙයි

Published:

විදුලි යතුරුපැදි, පාපැදි ආනයනය සඳහා ලබා දී තිබෙන බලපත්‍රය යටතේ මෙරටට ගෙන්වීම සඳහා අවසර ලබා දෙමින් මුදල් අමාත්‍යාංශය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විදුලිබලයෙන් ක්‍රියාත්මක වන යතුරුපැදි ගෙන්වීමේ දී රුපියල් 4,000.00ක් හා පාපැදියක් ගෙන්වීමේ දී රුපියල් 1,000.00ක් ලෙස ගාස්තුවක් අය කිරීමට නියමිතය.

Related articles

error: Content is protected !!