27 C
Galle

රන්ජන් තව සුළු වේලාවකින් නිදහස ලබයි

Published:

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (26) නිදහස් කිරීමට නියමිතය.

ජනාධිති ලේකම් සමන් ඒකනායක විසින් රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමේ ලේඛන සියල්ල සකසා වැලිකඩ බන්ධනාගාරයට යවා තිබේ.

ඒ අනුව අද (26) දහවල් 12.00ට පමණ ඔහු නිදහස ලබා බන්ධනාගාරයෙන් නික්ම යාමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!