27.7 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 24,140ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,287ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 34 කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,793ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 574
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 310
  • සීඩීබී බැංකුව රුපියල් මිලියන 113

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාග කොටස් මිලියන 06
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලංකෙම් සි‍ලෝන් සමාගම 16%
  • මිලේනියම් හවුසින් සමාගම 14%
  • නුවරඑළිය හෝටල් සමාගම 13%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්සී සමාගම කොටස් ලක්ෂ 05 රුපියල් 122.00 බැගින්
  • සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව කොටස් 525,000ක් රුපියල් 200.00 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් ලක්ෂ 10ක් රුපිියල් 215.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 423
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 262
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 171

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 476ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 70ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 406ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 261
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 65
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 37

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 14
  • බොගවන්තලාව වැවිලි සමාගම රුපියල් මිලියන 07
  • මස්කෙළිය වැවිලි සමාගම රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!