27.7 C
Galle

පකිස්තානයේ හදිසි තත්වයක්

Published:

අයහපත් කාලගුණය හේතුවෙන් පකිස්ථානයේ ඇති වූ ගංවතුර තත්වයෙන් පුද්ගලයන් 900ක් පමණ මියගොස්, ලක්ෂ 300ක පමණ ජනතාවක් පීඩාවට පත්ව සිටිති.

මේ ආපදා තත්වය හේතුවෙන් ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට ත්කර තිබේ.

ගංවතුර සහ අධික වර්ෂාපතනය හේතුවෙන් සහන සේවාවලට ද දැඩි බාධා එල්ලවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

https://www.theguardian.com/world/2022/aug/26/pakistan-declares-emergency-floods-monsoon-rains

Related articles

error: Content is protected !!