27.1 C
Galle

ශ්‍රී ලංකාවේ තෙල් විකිණීමට විදෙස් සමාගම් රැසක් එයි

Published:

විදෙස් සමාගම් 24ක් මෙරට ඉන්ධන විකිණීමේ ව්‍යාපාරයට සිය කැමැත්ත ප්‍රකාශ කරඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, චීනය, නෝර්වේ, මැලේසියාව, පිලිපීනය යන රටවල සමාගම් ඒ අතර වෙයි.

ඇමතිවරයා පවසන්නේ එලෙස ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳ විමර්ශනය කර තීරණයක් ගන්නා බවයි.

Related articles

spot_img
error: Content is protected !!