27.1 C
Galle

බෝට්ටුවකින් රට පනින්න හැදූ පිරිසක් අත්අඩංගුවට

Published:

බහුදින යාත්‍රාවක නැගී වෙනත් රටකට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් ගමන් කරමින් සිටි 34 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නිලධාරීන්න පිරිසක් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ළයින් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු ද සිටින බව නාවික හමුදාව පවසයි.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලච්චේන සහ කුච්චවේලි අතර ඒ ආසන්න මුහුදු තීරයේ දී ය. මෙම සැකකරුවන් පිපරිස අද (30) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!