27.1 C
Galle

රනිලගේ පළමු අයවැය කතාව අද

Published:

2022 වර්ෂය සඳහා අයවැය සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරනු ලබන පළමු අයවැය කතාව වෙයි.

අද සවස 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අයවැය ඉදිරිපත් කිරීම න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

අයවැය සංශෝධන පසුගිය දා අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!