27.5 C
Galle

පොහොට්ටුව කඩාගෙන යන පිරිස මෙන්න

Published:

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් අද (31) සිට ස්වාධීන වී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය.

එම පක්ෂයේ සභාපති විශ්‍රාමික ජී.එල්.පීරිස් ද මේ අතර සිටියි.

විශ්‍රාමික මහාචාර්ය ජී.එල්. පීරිස්ට අමතරව, හිටපු මහාචාර්ය චරිත හේරත්, හිටපු මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ‍ගොඩහේවා, හිටපු මාහාචර්ය ගුණපාල රත්නසේකර, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, කේ.පී.එස්.කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන පිරිස මෙලෙස විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!