27.5 C
Galle

හදිසියේ ම පාර්ලිමේන්තු ආ රනිල්, ගෝඨාභය ගැන කී කතාව

Published:

හිටපු ජනාධිපතිවරුන් සහ ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙවන් රජය නිවාස ඇතුළු පහසුකම් දී ඔවුන් බලාගන්නේ යුතුකමක් ලෙස බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් රජය මෙතෙක් මුදල් වියදම් කර නැතැයි ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද (31)  පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව කියා සිටියේ හදිසියේ ම පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට රුපියල් මිලියන 400ක් දී නැති බවයි. රුපියල් මිලියන 400 ක් නොව රුපියල් 04වත් දී නැතැයි හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!