27.5 C
Galle

පාර්ලිමේන්තුවේ පිල් මාරුව සහ ආණ්ඩු බලය වෙනස් වූ හැටි

Published:

ආණ්ඩු පක්ෂයේ සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරම‍ුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 දෙනකු ස්වාධීන වී විපක්ෂයේ අසුන්ගැනීමත් සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී සංයුතිය මේ වනවිට වෙනස් වී තිබේ.

එම වෙනසත් සමඟ ආණ්ඩුවට සහය දක්වන මන්ත්‍රීවරු කණ්ඩායම 116 කි. පාර්ලිමේන්තුවේ අවම බහුතරයට වඩා ආණ්ඩුවට වැඩිපුර සිටින්නේ මන්ත්‍රීවරු 03 දෙනකු පමණි. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සංඛ්‍යාව 108කි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 100

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 05

සමගි ජන බලවේගය 03

ලංකා කම්කරු කොංග්‍රසය 02

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 02

එක්සත් ජාතික පක්ෂය 01

ඒ.එල්.එම් අතාවුල්ලා

ටිරාන් අලස්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිලිලෙයාන්

විපක්ෂයේ මන්ත්‍රීවරු

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 51

විමල් වීරවංශ ඇතුළු ස්වාධීන කණ්ඩයම 13

ජී.එල්.පීරිස් ඇතුළු ස්වාධීන කණ්ඩායම 13

දෙමළ ජාතික සන්ධානය 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 09

අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු ස්වාධීන කණ්ඩායම 06

ජාතික ජන බලවේගය 03

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂය 02

තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂය 01

Related articles

spot_img
error: Content is protected !!