27.5 C
Galle

නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනකුට හිදිසි මාරුවීම්

Published:

නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර පළාත් අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න බස්නාහිර පළාත් උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරුකර ඇත. බස්නාහරි පළාත් උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ මහින්ද දිසානායක මහනුවර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර තිබේ. මහනුවර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ එච්.එස්.එන්.පීරිස් නුවරඑළිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද මාරුකර ඇත.  

Related articles

spot_img
error: Content is protected !!