31.3 C
Galle

අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි

Published:

2022 අතුරු අයවැය අද (02) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 115කින් සම්මත විය.

එම විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධ ඡන්ද විමසීමේ දී කෙටුම්පතට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 05ක් පමණි. ඡන්ද විමසන අවස්ථාවේ දී සභා ගැබේ රැඳී සිටි 43 දෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජ න පෙරමුණේ ජී.එල්.පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළලු කණ්ඩායම ඡන්දය දීමෙන් වැළකී සටියහ.

Related articles

spot_img
error: Content is protected !!