31.3 C
Galle

පාන් ගෙඩියක් රුපියල් 300යි ?

Published:

තිරිඟු පිටි මිලට සාපේක්ෂව පාන් රාත්තලක මිල රුපියල් 300.00ක මිලකට අළෙවි කිරීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ වනවිට ඉන්දියාවෙන් ආනයනය කරන තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 50ක් ගෝනිය් රුපියල් 20,000.00ක් වන බැවින් මෙලෙස මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!