28 C
Galle

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු සඳුදා සිට ඉහළට

Published:

ජංගම සහ ස්ථාවර දුරකථන ගාස්තු සහ මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා සඳහා ගාස්තු ඉහළ නැංවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

ඩොලරයේ අගය වැඩිවීම හේතුවෙන් අදාල සමාගම් සිය සේවා ගාස්තු ඉහළ නැවීමට අවසර ඉල්ලා තිබිණි. මේ අනුව ලබන 05 වැනි දා (සඳුදා) සිට ක්‍රියාත්මක වන පරිදි සේවා ගාස්තු ඉහළ නැංවීමට නියමිතය.

ඒ අුනව ජංගම දුරකථන, ස්ථාවර දුරකථ, චන්ද්‍රිකා රූපවාහිනී සේවා සහ අන්තර්ජාල පහසුකම් සඳහා අයකරනු ලබන ගාස්තුව 20%කින් ඉහළ යාමට නිමයි.

එමෙන් ම ඉහළ දමා ඇති වැට් බදු මුදල ද පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට නියමිත ය.

Related articles

error: Content is protected !!